පොදු අනාගතයක් සහිත චීන-ශ්රී ලංකා ප්රජාවක් ගොඩනැගීමේදී මාධ්ය වගකීම අවධාරණය කෙරේ
“විශ්වාසය සහ ජයග්රාහී සහයෝගීතාව: පොදු අනාගතයක් සහිත චීන-ශ්රී ලංකා ප්රජාවක් ගොඩනැගීමේදී මාධ්ය වගකීම” යන තේමාව යටතේ පැවැති 2026 චීන-ශ්රී ලංකා මාධ්ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්රණය පසුගියදා (සැප් 14) කොළඹදී පැවැත්විණි. චීන හා ශ්රී ලංකා මාධ්ය ක්ෂේත්රයේ වෘත්තීයවේදීන්, මාධ්යවේදීන්, විශ්වවිද්යාල ආචාර්ය-මහාචාර්යවරුන් සහ දෙරටේ විවිධ ආයතන නියෝජනය කරන සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්රණය පැවැත්විණි. මෙම සම්මන්ත්රණය සමකාලීන…