යුනාන්හි නිල් ඇස
සොබා සෞන්දර්යයෙන් පිරි ෆුෂියන් වැව චීනයේ යූනාන් පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවති ශ්‍රී ලංකා – චීන මාධ්‍ය සංස්කෘතික හා අධ්‍යාපන ජාත්‍යන්තර පුහුණු සැසිවාරය තුළින් තවත් සුන්දර අත්දැකීමක් ලබා ගන්නටඅපට අවස්ථාව හිමිවිය. දහනව දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම මෙම සංචාරය සඳහා එක්ව සිටියේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ යුනාන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරාධනයෙන් සහ…